Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



hey geneva
hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

කනකොට කනකොට ඌරො ලස්සනයි
කනකොට කනකොට හරක් ලස්සනයි
කනකොට කනකොට සිංදු ඕනෙමයි
කනකොට කනකොට ඔයාව ළඟට ඕනමයි

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

කනකොට.... වල් ඌරෝ ලස්සනයි
....කුකුල්ලු... කුකුල්ලු හුඟක් ලස්සනයි
කනකොට රටත් ලස්සනයි

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

තොල් වලට චොකලට්
ඇස්වලට සන්ග්ලාසස්
පන්සල්වලට අරක්කු
රටටම පිරිත් පැන්
පන්සල්වලට අරක්කු
රටටම පිරිත් පැන්

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

තොල් වලට චොකලට් (රිපීට්)
ඇස්වලට සන්ග්ලාසස්
පන්සල්වලට අරක්කු
රටටම පිරිත් පැන්.....
අපිට?

අපිට තමයි ආදරේ.....///

hey geneva

අපිට කවුද ණයක් දෙන්නෙ
අපි මොකටද ණයක් ගන්නෙ
අපෙ දූපත අපට දෙන්න
අපෙ නිදහස අපට දෙන්න

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

අපෙ දූපත අපිට දෙන්න
අපි දැන් කනවා විතර ම යි//

අපි දැන් වෙඩි තියන්නෙ නෑ
අපිට දැන් ලෝකෙ හොඳම ආයුධ නෑ
අපෙ නිදහස අපට දෙන්න
අපෙ දූපත අපට දෙන්න

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි



ඔයාල කන්නෙ නැද්ද?
කන හැටි දන්නෙ නැද්ද?

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

කවුද මේ මිනි මරන්නෙ?//
අපිනං නෙමෙයි....//

hey geneva
අපි දැන් මරන්නෙ නෑ
අපි දැන් කනවා විතර ම යි

-(අජිත් කුමාරසිරි 'නෝ මෝර් මාර්ක්ස්' ප්‍රසංගයේ ගැයූ 'hey geneva')

[hey geneva අහන්න: අවිධිමත් ප්‍රේක්ෂක පටිගත කිරීමකි.]

අජිත් කුමාරසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails