
Praxis සාමූහිකය විසින් සංස්කරණය කරන Praxis සඟරාවේ ප්‍රථම කලාපය එළි දැක්වීම සහ අන්තෝනියෝ ග්රාම්ස්චි ගේ 75 වන සැමරුම වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණය 2012 අප්‍රේල් 25 වන බදාදා ප. ව. 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙදිනට කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයක් සහ සංගීත වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඔත්තු කරන්ට්ස් | අන්තෝනියෝ ග්රාම්ස්චි සැමරුම සහ Praxis සඟරාව| අප්‍රේල් 25| 3:00 ට
Posted by
BoondiOnLine
4.23.2012



