Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බණ අනා ගල් ගසන
අතරතුර
පන්සලේ
යකඩ කට

ගිලිහී
හැලී
බිම
නිදන පත
හඬ නැතද
බොහෝ
හඬ දෙන
බණ දෙසන

['තිත්' කාව්‍ය සංග්‍රහය-1997]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails