Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිසිදා නොගැල වූ පා මුදුවඔබ සොයයි සැම තැන
මත් වූ 'අනන්තය' තුල
තවම ඇත මා ගොළුව

පංකාවේ මුණුමුණුව මත
ගිළුනි ඔබගේ සුසුමන්
නිල් පැහැ රටා අතරින්
පිපුනි ලා රත් කුසුමන්

කිසිවක්ම නොකියු - ඔබෙ කඳුළු පොකුරක්
සීතලින් තෙමුවා - මගේ එක කොපුලක්

ඝණතිර වලින් වටකල - අඳුරු කුටියක් තුල
මොහොතකට පෙරාතුව - මැවුනි සයවෙනි දෙව්ලොව

අප මෙහි පිය නඟද්දී - රොක් වු වැහි වලාවන්
මුදා හැර ඇත දිය බිඳු - ඉර නඟයි දැන් සිනාවන්

ඒ හැළුනු දහරාවන් - කඳු මුදුන් තෙමා ගෙන
කිසිදා නොදුටු සයුරක - රැළි අතර සැඟවෙන්නට ඇත

කාලයට විකිණෙන - මේ පුංචි නැවතුම් පලේ
ඔබේ 'තිලිණය' මෙසේ - දමා යන්නද මට සිතේ.

එහෙත් දැන් සමුගත යුතුය
වෙනදා මෙන්ම අප දෙදෙන
කොතැනක කෙලෙස රැගෙන යන්නද
මතකය මිසක 'ඔබේ උණුසුම'

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails