Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජගත් ජේ එදිරිසිංහ ලියූ අලුත්ම නවකතාව අදිසි, දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප‍්‍රදර්ශනාගාරයේ දී දැන් ඔබට ලබා ගත හැක.

අසුර අඩවිය, ගිම්හාන සුළඟ, තාරකා විජිතය වැනි නවකතා මෙන්ම සිසිරයේ පිපුණ මල, රාජාලි පියාපත් කාව්‍ය සංග‍්‍රහයන් ද ඔහුගේ නිර්මාණ අතර වෙයි. කන්ද උඩ මාලිගාව ජගත් ගේ ප‍්‍රථම කෙටිකතා එකතුව වන අතර ඉස්කෝලෙ කාලේ ඔහුගේ ප‍්‍රථම යොවුන් නවකතාවයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails