Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වේලාසනම
මතකයෙන් සමුගත්
කපුගේ
දෙමළුන්ටත් ආදරේ කරපු
සිංහලුන්ටත් ආදරේ කරපු
අමරදේවයන්ටත් මියුසික් කරපු
නාන්නේරියේ ජයරත්නටත් මියුසික් කරපු
ලූෂන්ගෙත් පද ගයපු
නාගොල්ලාගම නිමල්ගෙත් පද ගයපු
වමෙත් දකුණෙත් දෙකේම හිටපු
පන්ති සටන් ගී ගයපු
ඕලාරික පෙම් ගී ගයපු
ඒ නිසාම
කාගෙවත් ගිණුමකට බැර නොවුණු
ඔහු
කාටත් අමතක විය

අර්ත් ෆ්‍රෙන්ඩ්ස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails