Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිඳු මුදා හරින ලද
හී පහර ළය ඇනී
ඇද වැටුණේය දියඹට
කොරළවැල්ලෙන් මූදු ගිය කිඳුරා

ගල් මල් තියා සොහොනට
සමුදුරෙන් නික්ම ආ කිඳුරිය
පොල් ලෙලි වලෙහි බැසගෙන
පොල් කෙඳි ගනී උදුරා

කිඳුරු පැටවුන් දෙදෙන
වෙරළ වෙත එති හවසට
පලා ලුණු ලෑ අඹ ඵල
බේසම් දෙකක අතුරා....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails