Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කලකට පසුව ආ ඇමතුමට
හරි නැහැ වගෙයි පිලිතුරු දුන් විදිය

නොතකා වගේ දෙඩුවත් - ඔබව
ඇත්ත,
තිබ්බට පස්සෙ නම්
සිතුවිලි පැටලූනා මහ වියවුලක

වෙන්වෙන්න ගිවිසගත්
ඒ එදා වගෙ නෙමෙයි
ඍජුව හැසිරුනා - අද ඔබේ කටහඬ

විලංගු ලෑ දෙබස්වල
තොරතුරු - පොදු වචන පිටුපස
ගුලිගැසී සිටියා ඉස්සර සෙනෙහසේ උණුසුම.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails