
ෆැක්ටේරියේ
පඩි වැඩි කලත් දවසින් දවස
ඉහලට නගින්නට අපිට
කොහොමටත් අමාරුය
* * * *
තාර පින්සල් පාර
ගෑවුණු නො ගෑවුණු කෙළවර තීරුවක
කහපාට සුදුගවුම් පොඩිය ඇඳි
මතක මීදුමාරය
නැඟෙයි හැමදාම
* * * *
කඳුළක් බේරේ වැවට වැටේ
දමිත් උදයංග දහනායක

ෆැක්ටේරියේ
පඩි වැඩි කලත් දවසින් දවස
ඉහලට නගින්නට අපිට
කොහොමටත් අමාරුය
* * * *
තාර පින්සල් පාර
ගෑවුණු නො ගෑවුණු කෙළවර තීරුවක
කහපාට සුදුගවුම් පොඩිය ඇඳි
මතක මීදුමාරය
නැඟෙයි හැමදාම
* * * *
කඳුළක් බේරේ වැවට වැටේ
දමිත් උදයංග දහනායක