
ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය මෙහෙයවන මාසික හමුව සහ දේශනය, 2012 ජූලි 04 වන බදාදා සවස 4:15ට බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී.
මෙවර දෙසුම- "දෙවියෝ සහ භූතයෝ" මැයෙන් පුබුදු ජයගොඩගෙන්.
විමසීම්- lanka.rationalist@gmail.com
ඔත්තු කරන්ට්ස් | ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ මාසික හමුව සහ දේශනය| ජූලි 04 දා
Posted by
BoondiOnLine
6.26.2012



