Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පියල් කාරියවසම්ගේ අලුත් ස්වතන්ත්‍ර නාට්‍යය "රහස් උදවිය" 2012 ජූනි 12 සහ 13 ප. ව. 07:00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වෙයි.

කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, අනසූයා සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගනයෙන් දායක වන මෙම නාට්‍යය නදීක ගුරුගේ සංගීතවත් කරයි.




'හැම්ලට් කුමාරයා කියනවා ආදරයයි, ආගමයි, රාජ්‍ය තන්ත්‍රයයි කිසිම වේලාවක ප‍ටලවා ගන්න එපාලු... එහෙම නැති උනොත් මරා‍ගෙන මැරෙන්නලු වෙන්නේ.'




'...තිත්ත අන්ධකාරයට දෙන්නා ම ඇතුල්වෙච්ච නිමේශයේදී නිළමේ කිරිච්චිය අතටගෙන සෙළෙස්තිනාගේ උකුණුවලට ඇන්නා. සෙළෙස්තිනා පෙට්ටියත් ළයට තුරුලු කරගෙන ඇදගෙන වැටුනා... නිළමේ ආපහු වළව්වට ආවා... ආයෙත් වතුර පනිට්ටු සීයක් නාලා ඉවර වෙනකොට වටින් ගොඩින් එළිය වැටීගෙන එනවා...'





Piyal Kariyawasam's latest theatre production 'Rahas Udaviya' (Secretive People) will be staged at the Lionel Wendt Theatre on 12 & 13 June 2012, at 7 pm.

Cast:
Kanchana 1 : Chamila Peiris
Kanchana 2 : Kaushalya Fernando
Kanchana 3 : Anasuya Subasinghe
Tissa : Gihan Fernando

Music: Nadeeka Guruge
Set Design: Ruwan Bandara Narasinghe
Song Movement Design: Namal Jayasinghe
Lighting Design: Hewage Bandula & Ranga Samarakoon

More Info @
Rahas Udaviya - රහස් උදවිය | Piyal Kariyawasam's New Play



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails