Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



-"මචං මාර සැප. ඒකිගෙ අම්ම මැද පෙරදිග. තාත්ත කාරය අමුම අමු බේබද්ද"

සඳේ නුඹ මගේ කිරිපැණි විමානය
සුදේ සුද පිරුණු බත්කන පිඟානය
කැලේ ගස් යටද හෝටල සවාරිය
දලේ ඇති ඇතුන් උඹ ළඟ පරාදය

හලාවත ඉඳන් එන මුදලාලිගෙ කොල්ලා
මුලාවට නොවෙයි හොඳ වටිනා මුතු බෙල්ලා
කලාවට තමයි හිත වැඩ දන්නා කොල්ලා
පොටෝ වල කෙල්ලෙ උඹ ඇවිලෙන ගිනි දල්ලා

උදේ හිට හවස් වෙනතුරු මිණි හිනාවයි
හිනා කට පිරුණු ගෙදරට වාසනාවයි
ග්ලාස් එක පිරෙන රට රන්දිය ගුලාවයි
දුවේ උඹෙ ලකට සිරි දේවිත් පරාදයි

කරේ රත්තරන් කණකර මැණික් කැට
හිතේ රත්තරන් ඝනකම සුවඳ පිට
ඔහේ උන්නු දෙන් ඉන්නා රටක පිට
අපේ වාහනේ රන්කඳ දෝණි මට

රවිඳු වර්ණකුල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails