Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" සිනමා සිත්තම, 2012 ජුනි 11-21 වන දා තෙක් මෙල්බන් හි දෙවන වරටත් පැවැත්වෙන ඉන්දියානු සිනමා උළලේදී තිරගත වීමට නියමිත ය.

"ඉගිල්ලෙන මාළුවෝ" ඉංග‍්‍රීසි උපසිරැසි ද සහිතව ජූනි 17, ඉරිදා සවස 2.30 ට ද, ජූනි 18 වන දා, සඳුදා සවස 4.15 ට ද, මෙල්බන් හි දී තිරගත කරනු ලබන අතර, ජුනි 25 වන දා පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළලේදී ද තිරගත වේ.






මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails