
මනෝ ප්රනාන්දු විසින් සංස්කරණය කරන ‘සංකථන’ සමාජ හා සංස්කෘතික සඟරාව ජුලි මස 28 වන සෙනසුරාදා දින වෙළඳපොළට නිකුත් වේ.
මෙහි,
“එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්“ - ජස්ටින් පියරත්න
“ලියෝ තෝල්ස්තෝයි : පුනර්-කතිතාවක්“ - දර්ශන මේදිස්
“ස්වර්ණ පුස්තකයේ අර්බුදය“ - චින්තක රණසිංහ
“සමානත්මතාව, මිනිසාගේ අයිතීන් සහ සමාජවාදයේ උපත“ - ඩේවිඩ් නෝර්ත්
“ධර්මපාල සේනාරත්න : හේතුවාදියකුගේ මරණය පිළිබඳ සටහනක්“ - මනෝ ප්රනාන්දු
සහ තවත් විමර්ශනාත්මක ලිපි එකතුවක් අඩංගු වේ.
සරසවි - නුගේගොඩ, සූරිය ප්රකාශකයෝ - මරදාන යන ස්ථාන වලින් මෙය මිල දී ගත හැක.
විමසීම්- 071 664 0759 [හෙට්ටිආරච්චි]




