Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජගත් ජයසේකරගේ සහ නදීකා බණ්ඩාරගේ සම නිෂ්පාදනයක් ලෙස දොරට වඩින 'භාව විරේක' වේදිකා නාට්‍යය ජුලි 29 වැනිදා සවස 7 ට කොළඹ සුදර්ශි ශාලවේ දී (BMICH ඉදිරිපිට) රඟ දැක්වේ. 'භාව විරේක' නුතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලංකාවේ තොවිල් සම්ප‍්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. වේදිකා රංග ආලෝකය පෙනුම පන්දම් මිශ‍්‍ර කරමින් ආලෝක නිර්මාණ සිදු කර ඇති මෙය එළිමහන් තියටර් අත්දැකීමක් ලෙස හැඳින්විය හැක.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails