Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින තුළ 'ස්ත්‍රී- පුරුෂ සමාජභාවය, බලය සහ එරෙහි වීම' යන මැයෙන් කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය (WERC) විසින් සිංහල මාධ්‍යයෙන් පවත්වන්නට යෙදෙන වාර්ෂික සම්මන්ත්‍රණය ඉලක්ක කර ගනිමින් ඉහත තේමාවට අදාළ පුළුල් සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික පැති මානයන් සාකච්ඡාවට ලක් කරන පර්යේෂණ පත්‍රිකා සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ. වචන 300 කට නොවැඩි සාරාංශ පත්‍රිකා 2012 අගෝස්තු 15 දිනට පෙර පහත ලිපිනයට ලැබෙන්න සලස්වන්න.

විද්‍යුත් තැපෑල :womedre@gmail.com
දුරකථන:01125295296/2590985 (ශානිකා/සංජීවනී)
තැපැල් : කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය , 58, ධර්මාරාම පාර, කොළඹ 06



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails