Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැමදාම සැන්දෑ වරුවල
ඔබේ කය එන විට මා එක්ක ඇවිදින්න
ගෙන්නන්න ඈත පාව ගිය හදවත
මා සැපයූ විහිළු
කතන්දර - තොරතුරු
නිශ්ඵල විහිළුවක් බවට පත්විය

අලුත් වෙන්නට
මා දැරූ හැම තැත ම පැරණිය

හකුලලා උරහිස්
අන්තිමට
ඔබේ නිහඬ බවට ම අවනත වුවද
මහා කම්පිත හඬක් වූවා එය ද

අද
මම ම
නවතා දැමුවත් හිතුමතේ ඒ සැඳෑ සක්මන
හුදකලා වියරුව
හොල්මන් කරන්නෙ ම මා පසුපස ය.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails