
පාත්තරේ නිදන හෙනහුරා
සූත්තරේ හොඳට දන්නා කඩු හොරා
උස්සලා නුගවෙල අධිකාරමගේ කඩුව
ඉස්සුවා පාර අයිනේ මුරට හිටි කොළුව
අනේ මහතුඟ නොදන්නෙද
ලෙවකාපු ගිලගත්තු දෙයක්
නොවෙයි නේද හර්ද සාක්ෂිය
නෙළුවාම එල්ලා දෙකකුලෙන්
ජබොග් ගා කට ඈරී එළියට පනින
රන්සිරිමල් ප්රනාන්දු



