
"උඹ ඒක පිළිගනින්, කඩුව ගත්තේ උඹ කියලා කියපන්. උඹේ පරම්පරා හතක් ලොක්කා ගොඩ දානව ෂුවර්" ඒත් මම බෑ කිව්වා. "කට වහගෙන ඉඳපන් බුලට් එකකට යන්නේ රුපියල් විසි හතරයි. " උන් කිවුවා.
-පැහැරගත් සාක්කිකරු ස්ටැන්ලි ලියනගේ
රජය කෞතුකාගාර සොරාගේ සිතුවම අඳියි.
-පුවතක්
ගත්තෙත් අපි ආර්ටිස්ට් අපි ඇන්දෙව්වෙත් අපි
කඩුත් අපේ ඩිරෙක්ටරුත් ෆිල්ම් එකත් අපේ
කඩු ගිලපං රට කරපං බොරු කියපං පුතේ
කී දෙනෙක්ට විසි හතරක් විසිකෙරුවද රටේ
බූරුවා



