Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිය ජීවිතයෙන් ද මරණයෙන් ද මහත් ආන්දෝලනත්මක පුවත් මැවූ ඩයනා කුමරිය රිදී තිරය මත ජීවමාන වන පුවතයි මේ. ඩයනාගේ ජීවිතයේ අවසන් දෙවසර අලලා තැනෙන මේ චිත්‍රපටය එක්සත් රාජධානිය තුළ මෙන්ම මොසැම්බික් සහ ක්‍රොඒෂියාවේ දී රූ ගත කෙරෙන අතර, 2013 වසරේ මුල්භාගයේදී පමණ තිර ගත වීමට නියමිතයි. Oliver Downfall අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ඩයනාගේ චරිතය මවන්නේ Naomi Watts.

"මම කැළඹීමෙන් එහෙත් ඉමහත් ගෞරවනීය හැඟීමෙන් මේ චරිතය කරන්නේ. ඇය ඇත්තෙන්ම විශිෂ්ට කාන්තාවක්. විවිධ අන්දමින් ඇගේ හදයාංගම බවත්, ධනාත්මක සිතිවිලිත් අපට බලපෑවා." Naomi Watts කියන්නීය. සහසක් හදවත් තුළ ජීවමාන ඩයනාගේ චරිතය රිදී තිරය මත ජීවමාන කිරීම ඇයට අභියෝගයක් ම වනු ඇත.

ඩයනා, 2013 වසරේ වැඩියෙන් ම කතා බහට ලක් වන චිත්‍රපටය වන බව නම් නිසැකය.

















නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails