Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ මළගම් ගමනේ දී මට බුදුන් හමු විය.
මම කිසිවක් නොකීවෙමි.
උන්වහන්සේ ද
මට කිසිවක් නොකීහ.
බොහෝ වේලාවක් උන්වහන්සේ මගේ මළ සිරුර
දෙස භාවනාවෙන් බලා සිටියහ.
වසන්තයේ ආ ගිය විනෝද චාරිකාවකින්
හිතින් ගතින් විඩා පත් වූ තරුණයෙකු තරුණියක සේ
උන්වහන්සේ
උන්වහන්සේගේ නම මට පෙනෙන සේ
සටහන් කොට තැබූ සේක.
ඓතිහාසික සිහිවටනයක් සේ
ගල්පුවරුවක!

ශාඛ්‍ය ගෞතම!

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails