
පුංචි බලු රාලේ
උඹට බැඳි සොඳ ආලේ
යසයි බලු ලීලේ
උඩින් ගුවනින් වඩින තාලේ
කන්නට ගූ (shit) ත් නැති
බඩවල් පිට ට ළං වෙති
අපිට නම් පණ ත් නැති
බල්ලො බොට නම් අමා සැප ඇති!
ඌරන්ව ගඳ ඇති
බලු වෑනයෙන් ගෙනයති
බල්ලංව සුවඳැ'ති
ඕං දඬුමොණරයෙන් ගෙන්වති
ගෙල තොණ්ඩු මාලේ
බඩ උඩ බදු පරාලේ
බංචි පුලු රාලේ
මේ ගෙවෙන්නේ හු...න (fucking) කාලේ
කැඩුණා ද සීලේ
ඩිසිප්ලිං ඇට හැලුණු මාලේ
"කවුද උඹෙ බෝලේ
මිරිකුවේ මල පැනපු රාලේ?"
ඩෝං පුතා
කට කොකියනවට | බංචි පුලු රාලේ, මේ ගෙවෙන්නේ හු...න (fucking) කාලේ - [ඩෝං පුතා]
Posted by
BoondiOnLine
7.14.2012



