Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශෂි ප්‍රභාත් රණසිංහගේ "ප්‍රඥා ප්‍රාසාද" නවකතාව 2012, අගෝස්තු මස 21 අඟහරුවාදා ප.ව. 3:30ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දකියි. මහාචාර්ය සුචරිත ගම්ලත් මුලසුන හොබවන මෙහි ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ සමන් වික්‍රමාරච්චි දෙසුම් පවත්වති. "ප්‍රඥා ප්‍රාසාද" සූරිය ප්‍රකාශනයකි.

විමසීම්- 0752291724



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails