
11 වැනි පැය සාමූහික කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සහ මුහුණට මුහුණ සාකච්ඡා සභාව පන්නිපිටිය ධර්මපාල විදුහල ඉදිරිපිට සිසිලස ගාර්ඩ්න්ස් හිදී, 2012 අගෝස්තු 25 ප.ව. 1:30 සිට පසුදා පහන්වන තුරු පැවැත්වෙයි.
දිවයින පුරා විසිරී සිටින කවි කිවිඳියන් 500කගේ නිර්මාණ දායකත්වයෙන් හැඩවූ, 11 වැනි පැය සාමූහික කාව්‍ය සංග්‍රහය මෙදින එළිදැක්වේ.
අනතුරුව, භාෂා සාහිත්‍ය ඇකඩමියක ආරම්භක පියවර ලෙස, භාෂා සාහිත්‍ය ක්ෂේත්රයේ දැවැන්තයන්, කලාකරුවන්, කවි කිවිඳියන් සාහිත්‍ය කලාකාමීන් අතර කෙරෙන සාකච්ඡා සභාවකි. අතරතුර සංගීතමත් සැඳෑවකි.
Facebook Event Page
සූකිරි ඔත්තු | "11 වැනි පැය" සාමූහික කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම | අගෝස්තු 25
Posted by
BoondiOnLine
8.11.2012



