
කලක සිට සයිබර් අවකාශයෙන් හා සිංහල පුවත්පත් කවි පිටු තුළින් සිය කාව්‍ය නිර්මාණ සහෘදයින් සමග බෙදා හදාගත් සුදීපා මිහිරි ගේ කුළුඳුල් පද්‍ය එකතුව "පෑළවිය" මේ අගෝස්තු මස තිස් එක්වෙනි දා පස්වරු 2:30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පාඨක දෝතට පිදෙයි.
මූලික දෙසුම- ජයන්ත චන්ද්‍රසිරි
සූකිරි ඔත්තු | සුදීපා මිහිරි ගේ 'පෑළවිය' දොරට වැඩීම| අගෝස්තු 31 පස්වරු 2:30 ට
Posted by
BoondiOnLine
8.26.2012



