
ජනරළ පුවත්පතෙහි කොටස් වශයෙන් පළ වූ විමල් කැටිපෙආරච්චි ලියූ දූවිලි සේල නවකථාව ජනගත කිරීමේ උළෙල 2012 සැප්තැම්බර් 04 වන දින සවස 4:00 ට පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.
දේශන-
වරුණ දීප්ත රාජපක්ෂ
චන්ද්‍රසිරි දොඩන්ගොඩ

සූකිරි ඔත්තු | ගොළු හදවතින් පසු ලෝකය අවසන් ද?| දූවිලි සේල| සැප්තැම්බර් 4- 4ට
Posted by
BoondiOnLine
8.31.2012



