Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



'මතවර නින්ද සසොබන මන නන්ද
කත නුඹ ළග නින්ද නොලැබුණෙ පවකින්ද'
-ඇලපාත මුදලි විසින් ගජමන් නෝනාට

සේ සත් මවෙත එවු පත බස් රැඳි නන්ද
මා සිත් අරම තුළ විය දිවි එක බන්ද

සිත පමා නොවන පදරුත් ගෙන දුන්න
සිත සේ මා වසන සරසවි මන මෙන්න

දස්න නොසත අප මුදලිඳු හට මෙන්න
දෙන්න මෙපත සකි සිතු පෙම් වැඩි වෙන්න

වැස තදින් ගලන සිව් ඕගය දෑත
විසිරෙමින් පිරී ගිය නොරඳා මෑත
නව දහම් බැම්ම බැඳි වෙර ඇලපාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත

නාම රුක පසිඳු ඇලපාතින් පොරණ
පේම දළුලමින් නැණ අතු විය දියුණ
සෝම ගුණ දහම් පල ඉදෙමින් නැවුණ
කාම නල වැදී සහමුලයෙන් මිදුණ

ගජමන් නෝනා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails