Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක දවසක්, එක්තරා සමුළුවකට පස්සෙ ඉන්දියාවෙ රජීව් ගාන්ධියි- පාකිස්ථානෙ සියා උල් හකුයි ඩිංගක් රිලැක්ස් එකේ සෙට් වුනා. මේං දෙබස!

හක්- "ඔයාගෙ හොඳම විනෝදාංශය මොකද්ද?"
රජීව් -"මම මං ගැන මිනිස්සු කරන විහිළු එකතු කරනවා".
හක්- "අහා!"
රජීව් -"ඉතින් ඔයාගෙ විනෝදාංශය මොකද්ද හක්?"
හක්- "මම මං ගැන විහිළු කරන මිනිස්සුන්ව එකතු කරනවා."

කුෂ්වාන්ත් සිං
පරිවර්තනය - ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails