
නන්දනිය,
බෙහෙත් මතුරක් වේද
සොව දනන පිරිපත
කකාරා පෙරා මුදවා
සුව ජනන සමිත නිපයන
නන්දනිය,
කොතැන හෝ මතුර ඇති
සඟවලා ඇති
නන්දනිය,
නුඹ උදව් ඇවැසිව
සොයනුව රහස් මතුරුව
නන්දනිය,
ගෙන එන්න
එළිය
නුඹේ සිනහව නගන
සමර විජේසිංහ

නන්දනිය,
බෙහෙත් මතුරක් වේද
සොව දනන පිරිපත
කකාරා පෙරා මුදවා
සුව ජනන සමිත නිපයන
නන්දනිය,
කොතැන හෝ මතුර ඇති
සඟවලා ඇති
නන්දනිය,
නුඹ උදව් ඇවැසිව
සොයනුව රහස් මතුරුව
නන්දනිය,
ගෙන එන්න
එළිය
නුඹේ සිනහව නගන
සමර විජේසිංහ