
චරිත් සේනාධීර ගේ FOR SALE (කවි, දෘශ්‍ය කවි එකතුව) කෘතිය එලි දැක්වීම,
අගෝස්තු 25, 10.30ට
සහ
චිත්‍ර, දෘශ්‍ය කවි සහ ඡායාරූප ප්‍රදර්ශනය
අගෝස්තු 25-26 පෙ.ව.10 සිට රාත්‍රී 7 දක්වා
Park Street Mews, warehouse gallery [50/1, Park Street, Colombo-2] හිදී පැවැත්වෙයි.




