Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝවියට් සංගමයේ පාලකයා වශයෙන් සිටි ස්ටාලින්ගේ කුරිරු වහල් කඳවුරුවල වසර 27ක් මරණයේ අභියස ගතකොට, දිවි ගලවා ගත් නදියෙෂ්දා ජොෆේගේ සුප්‍රකට චරිතාපදානය, "BACK IN TIME- My Life, My Fate, My Epoch" කෘතිය, මනෝ ප්‍රනාන්දු විසින් "කාලය දිගේ ආපස්සට - නදියෙෂ්දා ජොෆේගේ ස්මරණයන්" යන නමින් සිංහලයට නඟනු ලදුව 2012 සැප්තැම්බර් 14 දා සවස 3 ට කොළඹ නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළි දකියි.



ප්‍රකාශනය - සූරිය ප්‍රකාශකයෝ
විමසීම් - 0774451441 (මනෝ)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails