
පුංචි පුතු මගේ- හැසිරෙන්නෙ මං වගේ
හැමදාම හැම දෙනාම කියනවා
ලස්සනයි පුතේ- ඔය පිස්තෝලෙ ඉණේ
ලොක්කටයි මටයි වාසනා
මා පිටාරය දදා බයිලා ගහනවා බලන්
නටයි පුතු මගේ ළඟ ඉඳන්
පුංචි අත් සලා නැව් ගුටි සට පට ගාලා
ගසමින් මා පුතු හිනැහෙනවා
කාලය ගෙවිලා පුංචි පුතු ලොකු වීලා
දියවන්නා යන අනාගතේ
ලොක්කටයි මටයි රටටයි නොම බරක් වෙලා
හොඳ කකුලක් වෙන්න සුදු පුතේ
පුංචි පුතු මගේ- නොවුනොතිං මං වගේ
"NOT-උගේ" පුතාය කියනවා
බස්සපන් පුතේ- තව යටට ඔය ඇණේ
ලොක්කගෙන් නැතේ වේදනා
ඩෝං පුතා



