
'බූන්දි ප්රකාශන' කොළඹ BMICH හි (බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලා පරිශ්රයෙහි) සැප්. 18 වන දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්රදර්ශනයෙන් දැන් ලබා ගත හැක. මෙම පොත් G ශාලාවේ ඇති සයුරි ප්රකාශකයන් ගේ කුටි අංක 246 න් සහ 247 න් ලබා ගත හැක.
ලබා ගත හැකි බූන්දි පොත්:
'නූතනම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්-හිනිදුම සුනිල් සෙනෙවි
මේ නිහඬ වෙරළට එන්න- මාලතී කල්පනා ඇම්බ්රෝස්
අහස හැඩි වී ඇත- රෝහණ පොතුලියැද්ද
සියොතුනට එනු පිණිස- උපුල් සේනාධීරිගේ
සාදය සූදානම්ය- ටිම්රාන් කීර්ති
වෙඩි වැදුණු පන්හිඳ-ශක්තික සත්කුමාර
පරාග-ඉසුරු ප්රසංග
රිදී මුතු ඇටය සහ රත්තරන් දිවයින-නිරෝධා තුෂාරි නානායක්කාර


සයුරි ප්රකාශන භාර මහින්ද සෙනරත් ගමගේ සහ සඳුන් ප්රියංකර විතානගේ සොයුරන්ට බූන්දියේ කෘතඥතාව හිමි වේ.
විස්තර සඳහා අමතන්න.
0714488498
ඔත්තු කරන්ට්ස් | 'බූන්දි ප්රකාශන' කොළඹ අන්තර්ජාතික පොත් ප්රදර්ශනයෙන්
Posted by
BoondiOnLine
9.18.2012



