
ම-
කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
රාළහාමිලා වගේ අය
ගණං ගන්නෙ ඇයිද සුළු දෙය?
මා-
ඔබට මතක නෑ මටත් මතක නෑ
එදා නෙලුව තාලේ
සොහොයුරු හැඟුමෙන් ඔබ මා එක් කළ
සමනල් නඩුව අපේ
මේ-
කවුද කිවුවෙ ගැහුව කියල පුංචි අන්දරේ
කියපු එකා දන්නෙ නෑනෙ හරි කතන්දරේ
ඩෝං පුතා



