Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එකල ඔවුහු ගැහැණු වූහ
අම්මාගේ පරම්පරාවෙහි
බැරැඬි කටහඬැති -බරැති පියවරැති
දෑත් සහ මෙළවූ මිටැති
දොර පළු බිඳ හැර
කැඳ ලූ සුදු කමිස මැද
කෙසේ මග පෙන්නුවෙද
රණ සේනාවට
හිසෙහි කඩමාලු බැඳි
ජෙනරල්වරුනට
පතල් කැණි කෙත් බිම් ද
උගුල් ඇටවි අගල් ඔස්සේ ද
සොයන්නට පත පොත
බංකු සහ
අප වෙනුවෙන් වූ තැනක්
කෙසේ දැනගත්තාද
අප දැනගත යුතු වූ සියල්ල
එහි වූ
එකමෙක පිටක් වත් නොදැන

[ඇලිස් වෝකර් ගේ 'Women' පද්‍යයේ පරිවර්තනය]

ඇලිස් වෝකර්
පරිවර්තනය - චතුෂ්කා නිමේදි රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails