
2012 වසරේ සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද චීන නවකතාකරු "මෝ යෑන්" ගේ "The Red Sorghum" කෘතිය, චූලානන්ද සමරනායක විසින් සිංහලට නගන ලදුව "රතු සෝගම්" ලෙස 2012 නොවැම්බර් 01, බ්‍රහස්පතින්දා, ප.ව. 3:30ට, කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී දොරට වඩී. සුභාවී ප්රකාශනයකි.
දෙසුම- ගාමිණි වියන්ගොඩ.
Launching of Rathu Sorghum, sinhala translation of Red Sorghum (Magnum opus of Mo Yan Nobel price winner for literature- 2012 ), Translated by Chulananda Samaranayaka, will take place on 01st November 2012 at 3.00 p.m at Mahaweli Kendraya.
Gamini Wiyangoda will deliver a speech at the occasion.
මෝ යෑන්
සූකිරි ඔත්තු | මෝ යෑන්ගේ රතු සෝගම් පරිවර්තනය දොරට වැඩීම| නොවැම්බර් 01
Posted by
BoondiOnLine
10.23.2012



