
රංජිත් පෙරේරා ලියන ලද මෙම චිත්‍රපට විචාරය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ, සිනමා සංස්කෘති කාර්යාංශය මගින් නිකුත් කළ, චිත්‍රපට සඟරාවේ, 2012 ජනවාරි-අප්‍රේල් කලාපයේ පළ විය. පසුව එකී කලාපය තහනම් කොට පිටපත් සියල්ලම විනාශ කරන ලද අතර, මෙම ලිපිය අඩංගු සඟරාවේ ඡායා පිටපත් අපට යොමු කරන ලද සහෝදරයාට අනුව, තහනමට හේතුව මෙම ලිපියයි.
-බූන්දි වැ.දෙ.
"කුස-පබා නැරඹුවෙමි" ලිපිය කියවන්න මෙතනින් යන්න.
රංජිත් පෙරේරා



