Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප්‍රියා න් ආර්.විජේබණ්ඩාර විසින් කාලීන සිනමා ක්ෂේත්‍රය අළලා රචිත "මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්" කෘතිය දොරට වැඩුම නොවැම්බර් මස 26 වන දින සවස 3.00 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරෙයි.

මුලසුන- අනෝමා රාජකරුණා

දෙසුම්-
අශෝක හඳගම - "ලාංකීය සිනමාව මෙතැනින් කොතැනටද?"
හිනිඳුම සුනිල් සෙනෙවි- "තත්කාලීන සිනමා විචාරයේ ගැටලු හා අභියෝග"



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails