Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නම නොමැති
මේ මල් වඩම
සොහොනක් නොමැති
ඔබටයි.....

ඒ ඉපැරණි දවස්වල
ගහලයන්ගේ කඳවුරක
ඇස් උගුල්ලද්දිත්
නිය උගුල්ලද්දිත්
ඇඟිල්ලෙන් බාල්කයේ එල්ලා
පණපිටින් මරද්දිත්
සිය උතුම් අරමුණ
පළමුකොට ගෙන
නික්මගිය සොයුරනේ....
නුඹටමයි මේ...
ඉල් මහේ මල් වඩම...

ඔබේ පාවල පහස් නොලැබුණු
ඉමක් නැතියෙන් පොලෝ ගැබ තුළ
මහ පාරක ගස් සෙවණක
වෙල්යායක නියර අද්දර
ගංගාවක ඉවුර අසබඩ
තබමි මේ මල් වඩම
ඔබව සිහිපත් කොට...
නිශ්චිත ඉමක් නැතියෙන්
ඔබ නිදන
මේ පොළෝ ගැබ තුළ....
සොයුරනේ....
ඔබ අවසාන වතාවට
මරා දමා තිබෙනු
දැකපු තැන්වල
මේ ලෙස සිහිවටන තැබුවාට
කමන්න

සුනන්ද ගාර්දියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails