Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍ය කලා සම්භාෂණයේ දෙවැනි සැසිය 2012 දෙසැම්බර් 15 වැනිදා කොළඹ කොටා පාරේ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වේ. සැසිය පෙරවරු 9.00 ට ඇරඹෙන අතර පස්වරු 1.00 දක්වා පැවැත්වේ.

‘‘කලාවෙහි අරුත කුමක්ද’’ යන්න මෙවර සැසියේ තේමාව වේ. මෙහි ප‍්‍රවේශ දෙසුම පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසිනි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 071- 4213466 ඔස්සේ සුනන්ද කරුණාරත්න හෝ 071- 4453440 ඔස්සේ සුමින්ද ගුණරත්න ඇමතීමෙන් ලබාගත හැකිය.

සාහිත්‍ය කලා සම්භාෂණයේ පළමු සැසිය පසුගිය නොවැම්බර් මස පැවති අතර එහි තේමාව වුයේ ‘‘කවිය සමකාලීනත්වය ඔස්සේ සර්වකාලීනත්වය කරා’’ යන්නයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails