Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාර ලියනගේ විසින් රචිත ඔහුගේ තෙවන කාව්‍ය එකතුව "චේ සහ ඇපල්" දෙසැම්බර් මස 20 දින සවස 5 ට ගාලු මුවදොර පිටිය චෛත්‍ය පාරේ ලයිට් හවුස් ගැලි හි දී එළි දැක්වේ.

1988 දී "විමානයෙන් බසිනු මැනවි" නමින් සිය ප්‍රථම කවි එකතුව පළ කළ ඔහු වසර දොළහකට පසුව එනම් වසර 2000 දී සිය දෙවන නිර්මාණ සංග්‍රහය ලෙස "ඉඳුවර පොකුණ " ලියා පළ කලේය. "චේ සහ ඇපල්" එළි දකින්නේ තවත් වසර දොළහකට පසුය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails