Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඥාන මන්දීරය
වල් බිහිව
කිසිවකු නොඑන පාළුව
දරා ඉවසනු
නොහැකිව
එක්තැන් කළ දැනුම
කතිකා කරගෙන
උනුන් හා
පොත් රාක්ක මතින් බැස
ගසා දාලා ධූලි
සොයා සොයා ගියා
සම හදැත්තන්
මහ මඟ දිගේ
ඉදිරියටම

පෙරළා
නොම ආහ
ඔවූහු
බොහෝ
හැන්දෑ වන තෙක්ම

ඉරු ගිලී යත්ම
අවරට

[ඔයබඩ වවුල්ලු |1996]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails