Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සඳ ඔත්තු නොබලන
අඳුරු සතියක
වනගත කඳවුරක
හොඳටෝ ම රහසිගත
නුඹ කතා කෙරුවා
හරි ම හෙමි හිට
හදවතේ ගැඹුර විනිවිද
දෝංකාර දෙන විදිහට

තේරුමක් නැති
රැහැයි සර අතරේ
නුඹේ කටහඬ
කුරුලු ගීතයක් වීය මිතුරේ

කවියකට වඩා බලවත්
අවියකට වඩා සවිමත්
නුඹේ වචන මතකයි තවමත්

“මිතුරනේ අප ව මැරුවත්
අපේ ලේ හරි ම බලවත්
මේ මව් බිමට දවසක
වහිනවා රතු වැස්සක් "

[උපුටා ගැනීම: ලංකා වීව්ස් වෙබ් අඩවියෙන්]

ජගත් ගාමිණී මාවතගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails