Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සඳට බැරියර් දමමි
නොඑනු මා කුටිය වෙත
වෙරළු මල් සුවඳ නැත
කොන්ක්‍රීට් හඩු ගඳය

ගිනි කූටකේ වෙහෙස අතුරුවමි අහස මත
එහි, අරුම බල බලා නිවාගමි කාන්සිය
දහවලේ ජීවිතය ගීතයක් නොවේ ම ය
නින්ද පමණක් වේ ය හීනයක් වී එකම

ඉතින් මිතුරේ සමා වී නැගිටින්න
පමා වී ඇත මගේ වාරය
මිහිරි සිහිනය කොටස් කර කැබලි කර
සිහින කොටසින් කොටස සිදු වේ ය නරඹන්න

[සඳක් නැති වෙන්න ඉඩ ඇත - 2010]

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails