Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දකිනු මැන තරු අහස් කුස හැර
බසින‘යුරු මහපොළවට
සෙමෙන් පසුකර යන අතර ඔබ හඬනු දැක
සිප ගනිති උහු ඔබෙ කඳුළු කැට
දකිනු මැන ගිම්හාන සුළඟ විත්
අවුල් කරන‘යුරු ඔබ හිස කෙස්
දකිනු මැන මේ වැටෙන වැහි පොද ...
කොයි තරම් නම් අපූරුද?
...................
එහෙත් තවමත් සොවෙනි මම..

දහවලේ නැගෙන මගෙ හඬ ශබ්ද ම ය
වැටෙන හැම කඳුළක් ම ය
ගෙවා ලන්නේ මේ රාත්‍රිය
දැන ගනු ඇත ඒවා යම් මොහොතක
තම තමන් අතරමංව ඇති බව
දැනෙයි මට සුළං හමනයුරු මා හද තුළට
තදින් හමනා විට සුළඟ-වෙන්ව ඇත අප දෙදෙන
..............................
තවමත් සොවෙනි මම.

තවමත් සොවෙනි මම
අනේ හදවත,
තවමත් සොවෙනි මම!

[Still I'm sad By Boney M ]


බොනි එම්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails