Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍ය කලා සම්භාෂණයේ තුන්වැනි සැසිය, 2013 පෙබරවාරි 1 වැනිදා සිකුරාදා, කොළඹ කොටා පාරේ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ. සැසිය පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

මෙවර සැසියේ තේමාව වන්නේ 'සම්භාව්‍ය මාක්ස්වාදී හා පශ්චාත් නූතනවාදී සාහිත්‍ය විචාරයේ මූලධර්ම' යන්නයි. මෙහි ප්‍රවේශ දෙසුම පවත්වනු ලබන්නේ ආචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසිනි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0714213466 (සුනන්ද) හෝ 0714453440 (සුමින්ද) හෝ ඇමතීමෙන් ලබා ගත හැක.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails