Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාර හෙට්ටිආරච්චිගේ අටවන කාව්‍ය සංග්‍රහය 'සඳකත් මිණි ගඟුල පත්ලෙ' ජනගත කිරීමේ උළෙල 2013 පෙබරවාරි මස 22 වන දින සවස 3.30 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේ දී පැවැත්වේ.

දේශන:
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලියනගේ අමරකීර්ති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

සංවිධානය:
මහනුවර මාධ්‍ය සංසදය හා පේරාදෙණි සරසවි මිතුරු කැළ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails