Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



1971 වසරේ දී තහනමට ලක් වූ, සයිමන් නවගත්තේගම ගේ "පුස්ලෝඩං" නාට්‍යය ජනවාරි 31 දා, සවස 6.30 ට, ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත වේ. අධ්‍යක්ෂණය, අයේෂා නවගත්තේගම ගෙනි.

"මං තව පොඩ්ඩකින් උඹව මරනවා - උඹේ ලස්සන ළැපැත්ත - උණුසුම් ඇඟපත - ආශාව මං තව පොඩ්ඩකින් බෙල්ල මිරිකලා මරා දානවා - උඹ දන්නවද මළකඳක් වතුරේ පාවෙන විත්තිය - මළකඳ ගං වතුරට දානවා - ඔරුව එනකං මං ඉන්නේ නෑ - මට ඉන්ඩ බෑ උඹත් එක්ක. - මං උඹේ මළකඳ උඩ නැගලා මගේ අත්දෙකෙන් හබල් ගාගෙන හබල් ගාගෙන හබල් ගාගෙන - මේ ගං වතුර සාගරෙන් එතර වෙලා යනවා - ගොඩ බිමට යනවා උඹට තේරුණාද? ආසාව තෘෂ්ණාව කැටි ගැහිච්ච උඹේ මළකඳ උඩින් මං නිවන් දකිනවා"
-පුස්ලෝඩං



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails