Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මල් නෙළන්නට එන ඔරුවකට
හිල් වෙන්න වෙඩි තියා
වැව මැද්දෙ ගිල්වන්න
රතු පාට පෙති අස්සෙ
පිස්තෝලයක් ගහන් ඉන්නට
නෙළුම් මලකට ඉඩ දෙමු

වෙන් වෙන්ව එක්කගෙන ඇවිදින්
සොහොන්ගත කරනවා වෙනුවට
නදියකට තව නදියක්
මූණට මූණ හමුවෙන
මිටියාවතක් තනනට
සමුදුරට බල කරමු"

"හා හොඳයි
ඒ වුණත් මිත්‍රයා,
නැංගුරම නැති කරගත් නැවකට
ළංව ඇහුණත් මොකටද
ප්‍රදීපාගාරයක කටහඬ.."

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails