Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිල් ඇස් ඇතිව
මධු බදුන අතැතිව
කවුළුවෙන් එබෙන ඔබ
අම මී රස කතා කියන
මුදු සුවඳ හද කිති කවන

අසෝක මල් හාදුවක
ඇත්ත රස කොයිතරම් රසද
මධු බඳුන් පෙරලා පා ඇඟිල්ලෙන්
එතෙමි බඳ වට දුහුල් තිර සමඟම

‍රැය තමන්ට අයිති කළුවර අමතක කර
ස්වල්ප එළියකින් ඔබ මා සනසවන
මුහුදු රළ නැගෙන අතරතුර
තව තවත් මධු බඳුන්
පා ඇඟිල්ලෙන් පෙරලී යන

අසෝක මල් හාදුවේ ඇත්ත රසය
බිඳෙන් බිඳ-මඳින් මඳ
අමතකව යන

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails